රජයේ හමුදා විසින් අත්අඩංගුවට ගෙන ඝාතනය කරන ලද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ශාන්ත බණ්ඩාර මහතාගේ මව අභාවප්‍රාප්ත වී ඇත.
ඇය කලක සිට ඕස්ට්‍රේලියාවේ ජීවත්වූ අතර ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී සිදු කිරීමට නියමිතය.
සාන්ත බණ්ඩාර මහතා 88 – 89 වකවානුවේදී ඝාතනයට ලක්වූ අතර ඔහු ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස ජවිපෙ දේශපාලනයට සම්බන්වී නිදහස් අධ්‍යාපනයත් මව්බිමේ නිදහසත් වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන විට ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය.
Views: 0









