ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ජනාධිපති මැදුරේදී අද පෙරවරුවේ සිදුවිය. උතුරු පළාතේ ප්‍රධාන ඇමතිවරයා ලෙස සී.වී. විග්නේෂ්වරන්ගේ මහතාගේ දිවුරුම්දීම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු බව සඳහන්ය.
විග්නේෂ්වරන් මහතා ලබන 07 වැනිදා ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම්දීමට නියමිත බවද වාර්තා වේ.

Views: 0









