ත්‍රස්ත උවදුරෙන් රට මුදාගත්ත ද මත් උවදුරෙන් රට සම්පූර්ණයෙන් මුදා ගැනීමට නොහැකි වු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි. ජනාධිපති වරයා මේ බව පැවසුවේ ඊයේ (07) මහවැලි ” සී” කලාපයේ ගොවීන් පිරිසකට ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයකට සහබාගී වෙමින්ය.
මෙම අවස්ථාවට වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල සහ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් එක්වී සිටියහ.
4









