ආනයනික අල සහ ලොකු ළූණු සඳහා අය කළ බද්ධ රුපියල් පහකින් පමණින් වැඩිකර ඇති බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය ඊයේ (23) නිවේදනය කළේය.
මේ අනුව ආනයනික අල සඳහා පැවති රුපියල් 35 ක බදු මුදල 40 දක්වාද ලොකු ළූණු සඳහා රුපියල් 30ක් වූ බදු මුදල 35 දක්වාද වැඩි වී තිබේ.
Views: 0









