මුස්ලිම් කොංග්රසයේ තීන්දුවට අවනත නොවී ආණ්ඩුවෙන් පළාත් සභා වලට තරඟ කිරීම හේතුවෙන් මුස්ලිම් කොංග්රසයේ උත්තරීතර මණ්ඩලයේ පස් දෙනෙකු පමණ එම පක්ෂයෙන් නෙරපා ඇති බව වාර්තා වේ.
මේ පිළබඳ අදහස් දැක්වූ එම පක්ෂයේ ප්රධාන ලේකම් හසන් අලි මහතා ප්රකාශ කොට ඇත්තේ තම පක්ෂය උතුරු පළාත් සභාව සඳහා තනිව තරග කිරීමට තීරණය කළ බවත් එම තීරණයට අවනත නොවී ආණ්ඩුව සමග එක්ව තරග කිරීම හේතුවෙන් මෙම පසු දෙනා පක්ෂයෙන් නෙරපූ බවයි.
Views: 0









