වෙනිසියුලාවට එරෙහි අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට එරෙහිව “වෙනිසියුලාවට එරෙහි අධිරාජ්‍යවාදී අතපෙවීම් පරදවමු!” යනුවෙන් ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් හෙට පස්වරු 3.00ට පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු සංවිධානය කර තිබේ.
ඒ අනුව මෙම සම්මන්ත්‍රණය හෙට මරදාන සමාජීය හා සමයීක කේන්ද්‍රයේදී (CSR) පැවැත්වේ.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ වෙනිසියුලාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුබන් මොලිනා මහතා විසින් මෙහි දේශන පැවැත්වීමට නියමිතය.
Views: 0











