ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ධුරයේ කටයුතු කරමින් සිටි ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා ඉන් ඉවත් කර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පත් කර ඇත.
එම තීරණය ගෙන අත්තේ අද (26) රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසිනි.
Views: 0










