අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ ජලය ඉවත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය අද(25) පියවර ගෙන තිබේ.
මේ හේතුවෙන් ජලාශය ඉහළ ප්‍රදේශයන්ගේ සම්පූර්ණයෙන්ම ජලය බැසගොස් තිබිණි.
ජලාශ පතුලේ අධික වශයෙන් රොන්මඩ එකතුවී ඇති අතර ජලාශයට බැසීම අනතුරුදායක බව ජලාශය භාර බලධාරීන් ජනතාවට දැනුම් දී තිබේ.
Views: 0










