මඩකලපුව, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙකු විශ්වවිද්‍යාලය තුළදී මියගොස් ඇතැයි වාර්තා වේ.
හැටන් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සිසුවා ඇද වැටීමකින් ඊයේ(23) දින ජීවිතක්ෂයට පත්ව ඇති අතර එයට නිස්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධියට අදාල පස්චාත් මරණ පරීක්ෂණය අද අක්කරෙයිපත්තුව රෝහලේදී සිදුකිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Views: 0










