මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධව යුධ හමුදා බුද්ධි අංශ නිලධාරී චාමික සුමිත් කුමාර නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධියට අදාලව නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
Views: 0










