මහබැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතය ඒකක 50 කින් පහත දමා ඇතැයි වාර්තා වේ.
ඊයේ(22) රැස්වූ මහබංකු මූල්‍ය මණ්ඩලය මෙම තීරණයට එළඹ ඇත.
ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය සියයට 7ක් ද ස්ථාවර නිකුතු පහසුකම් අනුපාතය සියයට 8 ද වේ.
Views: 0
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable