දකුණු පළාත් ආණ්ඩුකාරවරයාත් සිය ධුරයෙන් ඉල්ලා අස්වේ

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාත් සිය ධුරයෙන් ඉල්ලා අස්වේ

දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී තිබේ.

ඒ මහතා ඊයේ(03) දින සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇත.

Facebook
Twitter
LinkedIn