මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාරදී ඇතැයි වාර්තා වේ.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව තමා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බව ඒ මහතා පවසා තිබේ.

පසුගිය ජනවාරි මස 03 වැනිදා මෛත්‍රී ගුණරත්න මහතා මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

Facebook
Twitter
LinkedIn