හඳුන්වාදී ඇති කිරිපිටි මිල සූත්‍රයට අනුව ආනයනික කිරිපිටි මිල ඊයේ(01) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.
ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 15කින් ඉහළ දැමීමටත්, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 5කින් ඉහළ දැමීමටත් පාරිභෝගික අධිකාරිය අවසර ලබාදී තිබේ.
Views: 0










