මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2995ක දී ලබන ඉරිදා(04) දින පැවැත්වීමට නියමිතය.
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග අයදුම්කරුවන් තුන්ලක්ෂ තිස් නවදහස් තුන්සිය හැට නවදෙනෙකු (3,39,369) පෙනී සිටීමට නියමිතය.
පෙරවරු 09.30ට විභාගය ආරම්භ වන බවත් සෑම අයදුම්කරුවෙකුම පෙරවරු 09.00 පමණ වනවිට අදාල විභාග මධ්‍යස්ථාන වෙත පැමිණ සිටීම අත්‍යාවශ්‍ය බවත් විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
Views: 0










