ඊයේ (05) රාත්‍රී 08.20ට පමණ නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරයේ ගින්නක් හටගෙන ඇත.
නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරයේ ගල් අගුරු ඇඹරුම් හලක මෙම ගින්න හටගෙන ඇත.
මේ වන විට විදුලි බලාගාරයෙන් විදුලිය නිකුත්කිරීම නවතා දමා ඇත.
මෙම විදුලි බාලාගාරය ආරම්භකිරීමට පෙර සිටම ප්‍රදේශවාසීන්ගෙන් හා පරිසරවේදීන්ගෙන් දැඩි විරෝධයක් මෙයට ඒලවිය. තවත් විස්තර ලද සැනින්
Views: 0









