පඩි වැඩිකරන්නැයි ඉල්ලා ජා-ඇල කාගිල්ස් ආයතනයේ සේවකයින් ගෙනගිය සටන ජයග්‍රහණය කරයි

පඩි වැඩිකරන්නැයි ඉල්ලා ජා-ඇල කාගිල්ස් ආයතනයේ සේවකයින් ගෙනගිය සටන ජයග්‍රහණය කරයි

ජා-ඇල කාගිල්ස් ආයතනයේ සේවකයන්ට රුපියල් 4000ක වැටුප් වර්ධකයක් ඉල්ලා අන්තර් සමාඟම් සේවක සංගමය විසින් ගෙන ගිය සටන ජයග්‍රාහීව නිමකර තිබේ.

අන්තර් සමාඟම් සේවක සංගමයේ මැදිහත්වීමෙන් ජා-ඇල කාගිල්ස් ආයතනයේ සේවකයන්ගේ මාසික වැටුපට, රුපියල් 4000ක වැඩිවීමක් හිමිවිය යුතු බවට එම ආයතනයේ සේවකයන් විසින් සිදුකළ සටන ජයග්‍රහණය කර තිබේ.

වෘත්තීය සටන මෙහෙයවූ අන්තර් සමාඟම් සේවක සංගමයේ මූලස්ථානය ඉදිකිරීම වෙනුවෙන් එදිනම කාගිල්ස් ආයතනයේ සේවකයන් විසින් මුදල් පරිත්‍යාගයක් ද සිදුකර ඇත.

Facebook
Twitter
LinkedIn