සෙට්ටිකුලම් – පූවර්තකුලම් ප්‍රධාන මාර්ගය අබලන් – ජනතාව පාරට බසිති

සෙට්ටිකුලම් – පූවර්තකුලම් ප්‍රධාන මාර්ගය අබලන් – ජනතාව පාරට බසිති

අබලන්වී ඇතති සෙට්ටිකුලම් – පූවර්තකුලම් ප්‍රධාන මාර්ගය අලුත්වැඩියා කර දෙන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණක් අද (04) පෙරවරුවේ පූවර්තකුලම් මන්සන්ධියේදී පවත්වන ලදී.

එම විරෝධතාවය සඳහා ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් එක් වී සිට අතර එම අවස්ථාවට වව්නියාව දකුණ ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී උපාලි සමරසිංහ මහතා එක්විය.

Facebook
Twitter
LinkedIn