රාහුල් ගාන්ධි කොංග්‍රස් පක්ෂයේ සභාපති ධුරය හැරයයි

රාහුල් ගාන්ධි කොංග්‍රස් පක්ෂයේ සභාපති ධුරය හැරයයි

තමා තවදුරටත් කොංග්‍රස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු නොකරන බව රාහුල් ගාන්ධි ප්‍රකාශ කර තිබේ.

එන්.ඩී.ටී.වී. පුවත් සේවය වාර්තා කර සිටියේ රාහුල් ගාන්ධි සිය පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත්වන බවත් සතියක් ඇතුළත කොංග්‍රස් පක්ෂයට නව සභාපතිවරයෙක් පත්කරගන්නා ලෙස දැනුම් දී ඇති බවත් ප්‍රකාශ කර ඇති බවය.

Facebook
Twitter
LinkedIn