සමාජ මාධ්‍ය යථා තත්වයට

සමාජ මාධ්‍ය යථා තත්වයට

ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල කිහිපයක සිදුවූ බිඳ වැටීම මේ වනවිට අවසන්ව ඇත.

නඩත්තු කටයුත්තක් අතරතුර දත්ත පද්ධතියේ හටගත් දෝශයක් මෙම බිඳවැටීමට හේතුවී ඇති අතර මේ වනවිට එය යතා තත්වයට පත්කර ඇත.

ඊයේ(03) පස්වරුවේ ඇතිවූ මෙම බිඳවැටීම හේතුවෙන් ලොව පුරා වට්ස්ඇප්, ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් භාවිත කරන්නන් අපහසුතාවයට පත්විය.

එම සමාජ මාධ්‍ය හරහා ඡයාරූප සහ වීඩියෝ හුවමාරුවේදී බාධා ඇතිවී තිබිණි.

ඇතිවූ අපහසුතාවට බලධාරීන් විසින් පරිශීලකයන්වෙත කණගාටුව ද පලකර ඇත.

Facebook
Twitter
LinkedIn