ඉන්ධන සැපයීම නතරකිරීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි

ඉන්ධන සැපයීම නතරකිරීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි

ඛනිජ තෙල් වෘත්තීය සමිති සහ විශය භාර අමාත්‍ය කබීර් හෂීම් මහතා අතර පැවති සාකච්ඡාවකින් පසුව ලංකා විදුලිබල මණ්ඩලය සහ පෞද්ගලික විදුලි බලාගාර සඳහා ඉන්ධන සැපයීමට තීරණය කර තිබේ.

සාකච්ඡාවේදී ඇතිකරගත් එකඟතා මත ඉන්ධන සැපයීම නතර කිරීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවා තිබේ.

Facebook
Twitter
LinkedIn