
(දෙවන සංස්කරණය) මේ වන විට සිසුන් විරෝධතාවය නවතා දමා ඇති අතර එම විරෝධතාවයට අදාල ඡායාරූප මෙහි පහත ඵලවේ.
අද (05) අළුයම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ විරු සිසු ස්මාරකය ආණ්ඩුවේ මැර හමුදාව විසින් කඩා බිඳ දැමීමට විරෝධය ඵල කරමින් ශිෂ්‍යයන් පාගමනක නිරත වූ අතර ඔවුන් විශ්වවිද්‍යාලයේ සිට ජනාධිපති මන්දිරය බලා ගමන් කීරීමට සූදානමින් සිටියත් පොලිස් භාදක හමුවේ කොල්ලුපිටිය මන්සන්දියේ නැවතී විරෝධතාවයේ නිරතවූශ.









Views: 0









