පසුගිය පාස්කු ඉරිදා(21) දින සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධව මේ වනවිට සැකකරුවන් 100 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
පසුගිය පැය 24 තුළ ද පුද්ගලයන් 20 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති පිරිස සැළකීමේදී දිවයිනේ සිමළුම ප්‍රදේශවලින් පාහේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
Views: 0










