සයින්දමරුදු ප්‍රදේශවාසීන් තාවකාලිකව ඉවත් කරයි

සයින්දමරුදු ප්‍රදේශවාසීන් තාවකාලිකව ඉවත් කරයි

අම්පාර සයින්දමරුදු ප්‍රදේශවාසීන් එම ප්‍රදේශයෙන් තාවකාලිකව ඉවත්කර තිබේ.

ඊයේ(26) රාත්‍රී කාලයේ ආරක්ෂක අංශ සහ ත්‍රස්තවාදීන් අතර වෙඩි හුවමාරුවක් සිදුවීමත්, පිපිරීම් කිහිපයක් සිදුව තිබීමත් සහ අවි ආයුධ ඇතුළු භාන්ඩ හමුවීමත් හේතුවෙන් ප්‍රදේශයේ වැඩිදුර විමර්ශන සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

ප්‍රදේශවාසීන් මේ වනවිට අම්පාර එම්.එස්.කාරියප්පර් විද්‍යාලයේ රඳවා ඇති අතර ප්‍රදේශයේ විමර්ශන කටයුතු සිදුවෙමින් පවතී.

Facebook
Twitter
LinkedIn