සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි

සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි

උද්ගතව ඇති ව්‍යාකූල වාතාවරණය සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබේ.

අද(25) පෙරවරු 10.00ට ජනාධිපති කාර්යාලයේදී මෙම සමුළුව කැඳවා ඇත.

මීට අමතරව සර්ම ආගමික කමිටුව ද අද පස්වරු 4.00ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවීමට නියමිතය.

 

Facebook
Twitter
LinkedIn