පසුගිය පාස්කු ඉරිදා 21වනදා ශ්රී ලංකාවේ මෙරට සංචාරක හෝටල් සහ කතොලික දේවස්ථාන ඇතුළු ස්ථාන 08කදී එල්ල වූ බෝම්බ ප්රහාර සම්බන්ධයෙන් ලංකාවට ශෝකය පල කරමින් ඉන්දියාවේ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය විසින් නිවේදනයක් යොමු කර තිබේ.
මෙම ප්රහාරවලින් මේ වනවිට පුද්ගලයන් 359ක පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර 500ක පමණ පිරිසක් තුවාල ලබා සිටිති. එමෙන්ම විදේශිකයන් 38 දෙනෙකුද ඉන් ජීවිතක්ෂයට පත්ව සිටිති.
ශ්රී ලාංකිකයන් මුහුණදුන් ඒ ඛෙදජනක තත්වය සම්බන්ධයෙන් සිය ශෝකය පල කරමින් ඉන්දියාවේ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය විසින් යොමු කර තිබූ එම නිවේදනය පහතින් පල වේ.
Marxist India
news from the CPI(M)
April 22, 2019
Press Statement
The Polit Bureau of the Communist Party of India (Marxist) has issued the following statement
Condemn Horrific Blasts in Sri Lanka
The Polit Bureau of the CPI(M) expresses its strong condemnation and outrage at the serial blasts in Sri Lanka which have killed 290 people and injured 500 others. The death toll is expected to rise. The terrorist attack targeted congregations at churches in Easter Sunday and hotels using lethal explosives and suicide bombers. This horrific attack highlights how terror motivated by religious extremism is increasingly targeting minorities in the respective countries of South Asia. This underlines the necessity to combat religious extremism in all its forms.
The CPI(M) expresses its solidarity with the Sri Lankan people and conveys its heartfelt sympathy to all the bereaved families. The Party hopes all efforts will be made to track down the culprits and group responsible for the massacre and severe action taken against them.










