පසුගිය පාස්කු ඉරිදා දින කතොලික දේවස්ථානවලට සහ සංචාරක හෝටල් ඇතුළු ස්ථාන 08කට එල්ල කළ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කණගාටුව පල කරමින් සහ එහි ජිවිතක්ෂයට පත්වූවන්ට ශෝකය පලමින්ද තුවාල ලැබූවන් ඇතුළු පීඩාවට සියලුම ශ්‍රී ලාංක්කයන්ට තස හෘදයාගමය කණගාටුව පලකරමින්ද ජාතික විද්වත් සංවිධානයේ බ්‍රිතාන්‍ය සංවිධනාය විසින් නිවේදනයක් යොමු කර තිබේ.
එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ…
Views: 0











