දකුණු අප‍්‍රිකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත ශී‍්‍ර ලංකා සංචිතයක් නම් කර තිබේ.
ශ‍්‍රී ලංකාව දකුණු අප‍්‍රිකාව අතර පළමු එක්දින තරඟය ජනවාරි 11වැනිදා පැවැත්වේ.
ශ‍්‍රී ලංකා සංචිතය :- තිලකරත්න දිල්ෂාන් (නායක), ඇන්ජලෝ මැතිව්ස්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, කෝසල කුලසේකර, ලසිත් මාලිංග, තිසර පෙරේරා, උපුල් තරංග, ලහිරු තිරිමාන්න, ධම්මික ප‍්‍රසාද්, අජන්ත මෙන්ඩිස්, දිල්හාර ප‍්‍රනාන්දු සහ නුවන් කුලසේකර
6









