හෝටල් සහ පල්ලි ඇතුළු ස්ථාන 08කට ඊයේ (21) සිදු එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ දේහයන් සඳහා අවසන් ගෞරව දැක්වීමට අද (22) ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සහ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එක්වූහ.
Views: 0











