කොළඹ කොච්චිකඩේ ශාන්ත ඇන්තෝනි දේවස්ථානය තුළ සහ මීගමුව කටුවාපිටිය දේවස්ථානය තුළ අද(21) උදෑසන බෝම්බ පිපිරීම් වාර්තා වූ අතර කොළඹ ෂැන්ග්‍රීලා හෝටල් පරිශ්‍රයේ සහ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ ද තවත් පිපිරීම් දෙකක් සිදුව තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කරන ලොව පුරා කිතුනු භක්තිකයන්ගේ පාස්කු ඉරිදා දිනය අදට යෙදී ඇත.
වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න…
Views: 0














