කොළඹ කොච්චිකඩේ සහ මීගමුව කටුව පිටිය පල්ලි දෙකක් තුළ මීට සුළු මොහොතකට පෙර බෝම්බ දෙකක් පුපුරාගොස් තිබේ.
කොළඹ කිංස්බරි හෝටලය අසළ දමා ගිය බෝම්බයක් සහ මරදාන ලැගුම්හළක් අසළ බෝම්බ දෙකක් පුපුරා ගොස් ඇති බව පොලීසිය පවසයි.
තුවාලකරුවන් 80කට අධික පිරිසක් මේ වනවිට රෝහල් ගතකර ඇති අතර පිපිරීම සම්බන්ධව මෙතෙක් අනාවරණය වී නැත.
Views: 0










