සොබාදහම දිනෙන් දින අලුත් වෙමින් වසන්ත ශ්‍රීයෙන් හැඩගැන්වෙන බක් මාසයේ එළඹෙන සිංහළ දෙමළ අලුත් අවුරුද්ද ජාති ආගම් භේදයකින් තොරව ලක්වැසි සැමට තම ජීවිත අලුත්කරගැනීමටත් ඒ හරහා සමාජය නවමං ගැන්වීමටත් ලැබෙන කදිම අවස්ථාවක් බව අලුත් අවුරුදු සුබාශිංෂන පණිවිඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Views: 1










