බීමත්ව සංචාරකයන් ප්‍රවාහනය කළ මහින්දගේ මන්ත්‍රී අත්අඩංගුවට

බීමතින් බීමත්ව ත්‍රිරෝද රථයකින් විදේශිකයන් ප්‍රවාහනය කරමින් සිටියදී මහින්ද පිලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පොලිසිය විසින් අද (08) අත්අඩංගුවට ගෙන තිබේ.

එම මන්ත්‍රීවරයා ඇල්ල ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn