සිර දඬුවම් නියමවී ඇති දරුණු ගණයේ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සියලුදෙනා බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට තීරණය කර ඇතැයි අධිකරණ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පාතාල ක්‍රියා සඳහා සම්බන්ධවූවන් සහ ප්‍රධානපෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද බූස්ස බන්ධනාගාරය වෙත යැවෙනු ඇත.
මේ සඳහා බන්ධනාගාරයේ ආරක්ෂිත සිර මැදිරි 44ක් ප්‍රතිසංස්කරණය ප්‍රතිසංස්කරණය කර ඇති බවත් රැදවියන් 600කට පමණ එහි ඉඩ පහසුකම් සළසා ඇති බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.
Views: 0










