අකුරැස්සේ බෝම්ම හඪක්

අද (22) අලුයම අකුරැස්ස බංගම පාරේ රසකැවිලි වෙළඳසැලක් අසල බෝම්බයක් පිපිරීයන ආකාරයෙන් පිපිරීමක් සිදුව ඇතැයි වාර්තාවේ.

එම පිපිරීමෙන් තුවාල ලැබූ අයෙකු රෝහල්ගත කර ඇති අතර  බොහෝවිට මෙය බෝම්බයක් වියහැකි බව බව පොලීසිය අනුමාන කෙරේ.

සිදුව ඇති පිපුරුම කුමක්ද යන්න මේවන තෙක් අනාවරණය වී ‍නොමැති බවත්, ඒ පිළිබඳ පුළුල් විමර්ශන සිදුකෙරෙන බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn