ජවිපෙ සැඟවුණු අමුත්තිය සොයයි

විදුලි බිල සංශෝධන‍ය සම්බන්ධයෙන් වගකිව යුතු කැබිනට් ඇමතිවරිය වන පවිත්‍රා වන්නිආරච්චි සොයාගැනීමට නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසයි. ඔහු පවසන්නේ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය අවුරුදු සමයේ සැඟවුනු අමුත්තිය වී සැඟවී සිටින බවයි.

{mp3}vijitha_herath{/mp3}

 

Facebook
Twitter
LinkedIn