ලබ්බට තැබූ අත පුහුලටත්

 

 

පැරණි වාහන ඇතුළු කාණ්ඩ කිහිපයක හැර වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තු මෙම මස 22 වනදා සිට වැඩි කරන බව බස්නාහිර පළාත් මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

පෙට්‍රල් හා ඩීසල් කාර්, ඇම්බ්‍යුලන්ස්, අවමංගල රථ සඳහා 700 සිට 950 දක්වාද, ද්විත්ව කාර්ය වාහන සඳහා 650 සිට 2700 දක්වාද, ලොරි රථ සඳහා 200 සිට 2200 දක්වාද වාහනයේ පන්තිය බර සහ වර්ගය අනුව වෙනස් වන ලෙස මිල වැඩි කර තිබේ.

යතුරුපැදි සඳහා රුපියල් 450 සිට 700 දක්වාද ත්‍රී රෝදරථ සඳහා 550 සිට 750 දක්වාද වැඩි කර තිබේ.

 

 

Facebook
Twitter
LinkedIn