අනුරාධපුර නගර මධ්‍යයේදී අද (10) පෙරවරුවේ අති බිහිසුනු ආකාරයේ මාරක රිය අනතුරක් සිදුවී ඇත.
බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර යතුරුපැදියේ ගමන්ගත් කාත්නාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
යතුරුපැදිය පැදවූ පුද්ගලයා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Views: 0









