සන්ධාන මන්ත්‍රී දැරිය කෙළෙසලා

දොලොස් හැවිරිදි දැරියක කෙළෙසීමේ චෝදනාවට මහරගම නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සමන් පද්මසිරි සේනාධීර මහතා ඊයේ (31) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

එම දැරිය මන්ත්‍රීවරයාගේ අනියම් බිරිය බව කියන කතකගේ දියණියක් බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා පසුගිය 25 වැනිදා සිට සොයමින් සිටි ඔහු නීතිඥයකු මාර්ගයෙන් පොලසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

සන්ධාන මන්ත්‍රීවරයා අද (01) උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn