ශ්‍රී ලංකා රුපියලේ අගය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 184.07ක් ලෙස පහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (28) නිකුත් කරන දෛනික විකුණුම් අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 184.07ක් වූ අතර ගැනුම් මිල 180.10ක් විය.
Views: 0










