කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව 32 දක්වා වැඩි කරගැනීමට ව්‍යවස්ථානුකූල බලයක් පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාලව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට හිමිවන අමාත්‍ය ධූර හැරුණුකොට තවත් අමාත්‍ය ධූර 30ක් පත්කිරීමේ හැකියාවක් ඇතැයි මේ හරහා එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
දැනුම් දීමට අදාලව ජනාධිපතිවරයා මේ දක්වා ප්‍රතිචාරයක් දක්වා නැත.
Views: 0









