පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා, පොලිස් ක්ෂේත්ර බළකා මූලස්ථානය වෙත මාරුකර යවා තිබේ.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් වහාම ක්රියාත්මක වන පරිදි ඊයේ (20) දින මෙම ස්ථාන මාරුව ලබාදී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන තිබේ.
රංගජීව මහතා වෙනුවෙන් ක්රියාත්මක කළ විශේෂ පොලිස් ආරක්ෂාව තවදුරටත් ක්රියාත්මක වන බව වැඩිදුරටත් වාර්තා වේ.
Views: 0










