පළමු කැබිනට් රැස්වීම විනාඩි 20කින් අවසන්

පළමු කැබිනට් රැස්වීම විනාඩි 20කින් අවසන්

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමත් සමඟ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී මීට පවත්වා තිබේ.

එම කැබිනට් රැස්වීම විනාඩි 20කට පමණ සීමාවී ඇති අතර එහිදී ඉදිරි වර්ශය සඳහා අතුරු අයැවැයක් ඉදිරිපත් කිරීමට අනුමැතිය ලැබී ඇත.

Facebook
Twitter
LinkedIn