කැබිනට් මණ්ඩලයේ පිරිසක් හෙට (20) පෙරවරුවේ දිවුරුම් දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සමඟ අද (19) රාත්‍රීයේ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇතැයි එම මන්ත්‍රීවරු සඳහන් කරයි.
ජනාධිපතිවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රීයේ ජනාධිපති කාර්යාලයේදී පැවැතිවිණි.
14










