මහින්ද පිලේ පාර්ලිමේන්තු වර්ජනයත් අවසන් වෙයි

මහින්ද පිලේ පාර්ලිමේන්තු වර්ජනයත් අවසන් වෙයි

පාර්ලිමේන්තුව අද (18) පස්වරු 01.00ට රැස්වීමට නියමිත අතර පසුගිය දිනවල පාර්ලිමේන්තුව වර්ජනය කළ මහින්ද පිලේ මන්ත්‍රීවරුද අද දින සිය වර්ජනය අවසන් කරමින් පාර්ලිමේන්තුවට පැමිනෙන බව සඳහන් කර තිබේ. මේ අතර අද හවල් 12.00ට පක්ෂ නායක හමුවක් කැඳවා ඇත.

මේ අතර අද දින සිට යළි පාර්ලිමේන්තුවේ ප්‍රභූ ගැලරිය සහ මහජන ගැලරියය විවෘතව තැබීමට කතානායකවරයා තීරණය කර තිබේ.

Facebook
Twitter
LinkedIn