පාර්ලිමේන්තුව හෙටත් රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙටත් රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට පස්වරු 01ට රැස්වීමට නියමිතය.

කෙසේ නමුත් හෙට දිනයේද මහින්ද පිලේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිනීම වර්ජණය කිරීමට තීරණය කර ඇත.

මේ අතර හෙට(12) පෙරවරු 11.30ට කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් කැඳවා ඇති බවද වාර්තා වේ.

පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය හා අනෙකුත් කටයුතු සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

Facebook
Twitter
LinkedIn