අම්පාරෙත් කුඹුරු කීඩෑ උවදුරට බිළි

අම්පාරෙත් කුඹුරු කීඩෑ උවදුරට බිළි

අම්පාර දිස්ත්‍රික්කයේ කීඩෑ උවදුර නිසා කුඹුරු අක්කර 14,000ක් පමණ විනාශ වි ඇති බව දිගාමඩුල්ල වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සී.එච්. කුමාර මහතා පැවයි.

මේ හේතුව නිසා දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව අන්ත අසරණ තත්වයකට පත්ව තිබේ.

තම කුඹුර කීඩෑවන් නිසා විනාශ වීම නිසා අම්පාර 16 කොළණිය සුහදගම M54 ගොවි සංවිධානයේ ලේකම් ආර්.එම් රංබණ්ඩා ගොවි මහතා තම කුඹුර ගිනි තබා විනාශ කර ඇත.

Facebook
Twitter
LinkedIn