කසිප්පු නීතිගත වෙයිද ?

 

කසිප්පු නීතිගත කළ යුතු බවට සමහර කොටස් අතර විවාදයක් ඇතැයි ජ්‍යේෂ්ඨ අමාත්‍ය සරත් අමුණුගම මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

“අපි නිතරම අරක්කු සහ බියර් පිළිබද කතා කරනවා. නමුත් වර්තමානයේ බරපතළ ප්‍රශ්නයක්ව තිබෙන කසිප්පු ගැන කතාකරන්නේ නෑ. කසිප්පු පෙරීම සම්බන්ධව ප්‍රමිතියක් සහිතව නීති ගත කළ යුතුයැයි විවාදයක් පවතිනවා.අභාවප්‍රාප්ත ජේරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාත් මේ මතයේ සිටියා.”එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වා ඇත.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්