වර්තමාන ආණ්ඩුව පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ පෞද්ගලික පාඨමාලා අරඹමින් සිටින මොහොතක අධිකරණය මගින් මීට දස වසරකට ඉහතදී රුහුණ විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ පෞද්ගලික පාඨමාලා ඇරඹීමට එරෙහිවූ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට විරුද්ධව විශ්වවිද්‍යාලයීය පරිපාලනය පැනවූ නඩුවකින් ඔවුන් නිදොස් කොට නිදහස් කර තිබේ.
2000/2002 කාලසීමාව තුළ කරාපිටිය වෛද්‍ය පීඨය තුළ පෞද්ගලික පාඨමාලා ඇරඹීමට එරෙහිවූ ශිෂ්‍ය ක්‍රියාකාරිකයින්ට එරෙහිව වසර 10ක් තිස්සේ අධිකරණයේ විභාගවූ නඩුවෙන් ඔවුන් ඔක්තෝබර් 24 වැනි දින සියලු චෝදනාවලින් නිදහස් කර ඇත.
ඒ අතර එවකට ශිෂ්‍ය සංගම් සභාපති වෛද්‍ය අමිල ඉසුරු, වෛද්‍ය ලලිත්, වෛද්‍ය වඩුගේ යන අය වන බව වාර්තා වේ.
6








