මුහුදු බඩ දුම්රිය මාර්ගය වසාදමයි

(සංස්කරණය) පානදුර හා වාද්දුව අතරදී දුම්රිය මාර්ගයට විදුලි රැහනක් වැටීමෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව නතර කර ඇතැයි වාර්තාවේ.

දුම්රිය ධාවන අධිකාරී කාර්යාලය සදහන් කරන පරිදි මේ වනවිට එය ඉවත් කර දුම්රිය ධාවනය යථා තත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටී.

කෙසේ වෙතත් මීට සුළු මොහොතකට පෙර අදාළ විදුලි කම්බිය ඉවත්කර ඇති බවත් ගමනා ගමන කටයුතු යළි ආරම්භ කර ඇති බවත් දුම්රිය පාලක මැදිරිය පැවසීය.

Facebook
Twitter
LinkedIn